21st Century skills are 12 abilities that today’s students need to succeed in their careers during the Information Age.
21 වන සියවස සඳහා වර්තමානය තුල හඳුනාගත් කුසලතා 12 ක් පවති. විවේචනාත්මක චින්තනය
- නිර්මාණශීලීත්වය
- සහයෝගීතා සන්නිවේදනය
- තොරතුරු සාක්ෂරතාව
- මාධ්ය සාක්ෂරතාව
- තාක්ෂණ සාක්ෂරතාව
- නම්යශීලී බව
- නායකත්වය
- මුලපිරීම
- ඵලදායිතාව
- සමාජ කුසලත
මෙම කුසලතා ප්‍රධාන තේමා තුනක් යටතේ සාකච්ඡාකරනු ලැබේ
- ඉගෙනුම් කුසලතා
- සාක්‍ෂරතා කුසලතා
- ජීවන කුසලතා ලෙස හැඳින් වේ
No comments:
Post a Comment